THE CRYPTORITY


අද ඉදන් අලුත් වැඩක් කරන්නයි හදන්නේ. Information Security වර්තමානයේ ගොඩක්ම කතාවෙන මාතෘකාවක්. ඒ වගේම අපි දැනගෙන ඉන්න ඕනෙම මාතෘකාවක් කිව්වොත් තමා  හරි.

මේ බ්ලොග් එක පටන් ගන්න හේතුව උනේ Hacking කරන විදියක් ගැන කියල දෙන්නනම් නෙවෙයි. අපි ඒ දේවල් වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද  කියල කියල දෙන්නයි. ඒ වගේම මං ඉස්සරහට කතා කරන දේවල් ගොඩක් concept එක්කම කියල දෙනවා මං දන්නා තරමින්. ඔයාලත් දන්නා දේවල් Comment කරලා අනිත් යටත් උදව් කරන්න. මූලිකවම මෙතනදි අපි කතා කරන දේවල් කීපයක් විතරක්  මං  පහලින් දාන්නම්.
  • Linux Skill
  • Cryptographic Concepts
  • Cryptographic Tools
  • Malware
  • DDos
  • Firewall
  • IPS
  • IDS
  • Cloud Security
  • WLAN Security 
  • Internet Security
ඔය හැම එකක්ම විස්තර කරන්නේ සිංහලෙන්.  මේ දේවල් ගොඩක් Technology එක ගෙන ඇහැ ගහගෙන ඉන්න හැමෝටමත් University Studies කරන හැමදෙනාටමත් වැදගත් වෙයි කියල හිතනවා. මොකද කැම්පස් යන අය දන්නවනේ exam වලදී  එහෙම තියරි අහන විදිය. 😀😂😂😂😂. ඒවත් ගොඩගෙන ඉස්සරහට වැඩේ කරගමු අපි ඔක්කොම. දැන් කතා කලා ඇති. ඉක්මනටම ඊලග ලිපියෙන් හම්බෙමු. Jaya weewa...

Sankalpa Nirmana (2017) 

Comments

  1. ස්තූතිය.

    කොහොම උනත් වැඩේ පට්ට .. .සැහෙන්න කල් ඉදන් හිතුවට නිර්මානයා වැඩේට අත දැම්මේ නැතම් තාම ඉතින් බොරුවට අපි කියවනවා විතරයි ,
    මේ වැඩේට මාවත් අකමැතෙන් උනත් දාගත්ත එක ගැන පට්ටම සැතුටු යි බන් 😍,මේක ලස්සනට කරගෙන යන්න මගේ උපරිම support එක මන් උබට දෙනවා ඉත්න් ..උබට ඉතින් මන් කියන්න ඕනි නැහැ නේ ඒ ගැන 😊.බැරිම උනොත් උබත් එක්ක ඇහැරලා හරි ඉන්නවා .
    හරි එනම් මන් ඊලග පාර ඉදන් වැදගත් වෙන මොනාහරි ලියනනම් ..මුලින්ම වැඩේට සුබ පතල ඉන්න එක හොදයි නේ .🙌

    ReplyDelete
    Replies
    1. අකමැත්තෙන් ගත්තේ නැ යකෝ. උබනේ ආවේ නැත්තේ.

      Delete

Post a Comment